![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh0TtgxSwpqkkgfzEKlnFDgU2uLgtQGhFtQ7W8VtwEOtjvgcH_dFaN_NGUGAkE5qipfkocOjserul4fto8vT-iqlKZxcLHyJ4jM0G3BirR6WHH0fpm9ASB75N_ty_KRvu-O2ArU1VDy1v8y/s320/jesta.jpg)
වයස අවුරුදු 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ඉතුරුම් හා ස්ථාවර තැන්පතු සඳහා ප්‍රසාද පොලියක් ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.
එම තැන්පතු සඳහා සියයට 20 ක ප්‍රසාද පොලියක් ලබාදීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි. මෙම වසරේ ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම ප්‍රසාද පොලී දීමනාව ලබාදෙන බව සඳහන්ය. ඒ අනුව තනිව හෝ හවුල් ගිණුම් වශයෙන් පවතින ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ කාලත්‍රයා සමග පවතින හවුල් ගිණුම් සඳහා මෙම ප්‍රසාද පොලී අනුපාතය ලබාදෙනු ඇත. adade
0 comments:
Post a Comment