
හෙළ උරුමයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කළ අලව්වේ චන්දාලෝක ස්වාමීන් වහන්සේද එම පක්ෂයෙන් ඉල්ලා අස් වී ඇත. මෙම ඉල්ලා අස්වීමට ද හේතුව වී ඇත්තේ මෙවර මහ මැතිවරණය සඳහා ජාතික හෙළ උරුමයේ නාම යෝජනා අවස්ථාවන් ලබා නොදීම හේතුවෙන් බව වැඩිදුරටත් වාර්තා වේ. truth
0 comments:
Post a Comment