
සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මෙවර මහා මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කය සඳහා තරග කරන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. ඔහුගේ නම මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවට ද දැනටමත් ඇතුළත් කර ඇත. මාතර ශාන්ත සර්වේසස් විදුහලේ ආදි ශිෂ්‍යයකු වන සනත්ගේ නිජ බිම මාතරයි.
0 comments:
Post a Comment