![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGum21iL56utK4QSLkh7KeujfxgK1gkM495rn4GhtIuC9_jb9RVQp_1KINdJiKW5abwDtVm6qeUm4wPkoSjzoyrzbMI5WpTPr1THoMwOK0fDIFGaj5TtB44iyS7n64niCuFGr-ZxtcO4GY/s320/mara.jpg)
වැලිපැන්න, නවුත්තුඩුව ප්‍රදේශයේ අධිවේගී මාර්ගයේ සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු ගල් රෝලකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඊයේ පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.
ගල් රෝලට යටවීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ගල් රෝලේ ක්‍රියාකරු බව සඳහන් වේ.
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කිතුලවලාන, මීරිගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකි.ada
0 comments:
Post a Comment