![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhpZYEhEKKpkrUfVyxfZeOSQ0IMKO2e0WHWSxN_cWSOa-CfrkK9iyVCowqZx2AxptCrYagb7LH61M62FUPpJD_AKY9Jvh85b5cvwjpVwaztxxjJjuCx0shM2BOVuBELRShnx48YVc7NwOcF/s320/ath.jpg)
රත්නපුර-මහවලවත්ත ප්රදේශයේ රබර්වත්තක අත්බෝම්බයක් පුපුරා යාමෙන් එක් පුද්ගලයෙකු මරු මුවට පත්වී තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි අද දෙරණ වාර්තාකරු සඳහන්කරයි.
අදාල රබර්වත්ත ශුද්ධ කිරීමේ යෙදී සිටියදී වීසි කැත්ත වැදීමෙන් මෙම අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවට පොලීසිය සැක පළකරයි.මිය ගිය පුද්ගලයා 38 හැවිරිදි පුද්ගලයෙකු බවත්,තුවාල ලැබූ පුද්ගලයා රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවත් වාර්තාකරු වැඩිදුරටත් කියා සිටියි. adaderana
0 comments:
Post a Comment