
ඉපදෙන සෑම මිනිසෙකුම මරණයට පත්වන බව දැන වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
රටක හොඳ සෞඛ්‍ය සේවාවක් යනු නිරෝගී ජනතාවක් සිටීම බව ද ඔහු සඳහන් කළේය.
අද(13) නාරාහේන්පිට රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේදී පැවති ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන යටතේ සෞඛ්‍ය සේවාවේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
adaderana.lk
0 comments:
Post a Comment