
මත්කුඩු පාර්සල් 39ක් සමග පුද්ගලයෙකු වාද්දුව පොලිසිය විසින් අද(13) පෙරවරුවේ පානදුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා යුද හමුදාවේ සේවය කර ආබාධිත තත්ත්වයට පත් වූවෙක් බව පොලිසිය සඳහන් කරනු ලැබීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දෙසැම්බර් මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.adaderana.lk
0 comments:
Post a Comment