
මොරගහහේන , කිදෙල්පිටිය ප්‍රදේශයේ මංගල උත්සවයක ඇති වූ ආරවුලක් සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.. ඊයේ පස්වරුවේ මෙම ආරවුල හට ගෙන ඇති බව පොලිසිය පවසයි.
ඔවුන් සතුව තිබී ටී.56 ගිනි අවියක් සහ උණ්ඩ 12 ක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබේ. මොරගහේන පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩි දුර පරීක්ෂණ පවත්වයි.adaderana.lk
0 comments:
Post a Comment