![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiOUr1aBDSvI53ZLGiL4wxftAA-SXSFWGQAov0HYpYYdvFFqnEr6ArjoonfpB8kU_IJ8nKqX6XiJpcAMyFBLRMuq6s37iunbdlxvmULnSdLvsBlGaBbncugQVWs5Gb865RuCdOZNwA9qTpr/s320/jvp.jpg)
නිවාස, ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යංශය සම්බන්ධ යෝජනා හා චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ජනතාව වෙනුවෙන් නව දුරකථන මධ්‍යස්ථානයක් ආරම්භ කර තිබේ. පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා මෙම දුරකථන මධ්‍යස්ථානය විවෘත කර තබන බව නිවාස, ඉදිකිරීම් හා පොදු පහසුකම් විමල් වීරවංශ මහතා සඳහන් කළේය.
අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව 011 -2888871 හා 011 -2883868 යන දුරකථන අංක ඔස්සේ ජනතාවට නිවාස, ඉදිකිරීම් හා පොදු පහසුකම් අමාත්‍යංශය පිළිබඳ ඕනෑම යෝජනාවක් හා චෝදනාවක් ඉදිරිපත් කළ හැකි බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. adaderana.lk
0 comments:
Post a Comment