![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgRIEy9dGJzYlwup7NMgPFobc6YsYC8-sG85hLtkni6-vLsS7uSnaXqI2h2suP5Su-rZ_RIzSKsSXeWrVkpDTf6p61bNniwI_aNgq_aWb_OHGmQ33mmGwJL4341ZVBK7dN9alddphqrWh7k/s320/jann.jpg)
අද පෙරවරුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පැවති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. එම අවස්ථාවේදී ජනපතිවරයා හා රනිල් වික්‍රමසිංහ මහතා කතාබහක යෙදී සිටි අයුරු මෙසේ ඡායාරූපයට නැගී තිබිණි. adaderana.lk
.... WWW.SRISPEED.COM .... on Facebook
|
Copyright © 2009 උණුසුම් පුවත් . Blogger Templates created by Deluxe Templates | Blogger Styles | Wordpress theme by Reviewitonline.
0 comments:
Post a Comment