
ශ්‍රී ලංකා රජයට විරුද්ධව අදහස් ප්‍රකාශ කිරීමේ චෝදනාව මත තමිල්නාඩු චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු මෙන්ම නාන් තමිලර් ඉයක්කම් සංවිධානයේ නිර්මාතෘ සීමාන් චෙන්නායි පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මීට දින කිහිපයකට පෙර ශ්‍රී ලංකා රජයට විරෝධය පාමින් පැවති උද්ඝෝෂණයකදී ඔහු මෙසේ රජයට විරුද්ධව ජනතාව කුපිත වන අන්දමේ අදහස් ප්‍රකාශ කළ බවට ලැබුණු පැමිණිල්ලක් මත මෙසේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අනුව ජනතාව කුපිත කරවන අන්දමේ අදහස් ප්‍රකාශ කිරීම යන චෝදනාව සීමන්ට විරුද්ධව ගොනු කර ඇත. ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ චෙන්නායි මාධ්‍ය සමාජයේදීය. නමුත් ඔහුට විරුද්ධව ඇති මෙම චෝදනාව සීමාන් විසින් ප්‍රතික්ෂේප කර ඇත. adaderana
0 comments:
Post a Comment