![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEid63uv3rtxOdNHRCtKv9G13TCBW6i4QWxYeoemcvIeLmEmXmKOKnCVGpVWfr7eBmTtb9baGS9oTJ89x7_CDSVW6rxeG9n69u_ugPttTU_OjbnXgL7TD3iNRFDnAdZpKE2-OxRIgfhMn6B1/s320/eli.jpg)
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තවත් අවුරුදු 15 කට වැඩි කාලයක් රටේ නායකයා ලෙස කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් කාදර් මහතා පවසයි.
විපක්ෂය අවස්ථා ගණනාවක දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට උත්සහ කළ ද එම සියලු උත්සහයන් අසාර්ථක වූ බව ඔහු පෙන්වාදෙයි. ඊයේ මහනුවර දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අබ්දුල් කාදර් මහතා මෙම අදහස් පළ කළේය. adaderana
0 comments:
Post a Comment