![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjq1u9s224oy31DSUiOhDs4CCKz_JfWrAgZQHV-NUs88fvHi0y_FYW9xJ1JH3JIe2RA3QX7ZreTUezy9XIqcYDWsIjz-JTMNaonvzGkzwmtJg7FZQSqh5jm_2g1jWi-xfE7fL0-2XaeVcSg/s320/train.jpg)
කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කොළඹ බලා ධාවනය ආරම්භ කළ සුඛෝපභෝගී නගරාන්තර දුම්රිය අඛණ්ඩව දිනපතා ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මෙම දුම්රිය දිනකට ගමන් වාර 5 ක් හෝ 6ක් සිදුකරන බව දුම්රිය වාණිජ අධිකාරි විජය සමරසිංහ මහතා ප්‍රකාශ කළේය. ගුවන් තොටුපළ සඳහා ගමන් කරන මගීන්ගේ පහසුව සඳහා විශේෂයෙන් රාත්‍රී කාලයේ වැඩි ගමන් වාර සංඛ්‍යාවක් ක්‍රියාත්මක වන බව විජය සමරසිංහ මහතා සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment