![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh5oKjfiNIsVFanmEVk_PxBUGhtK9K-JHEqqOJSx0qW4Jf0eO-UhqK0JbXIS6ufg2v4AX_dkmZBON03x5EKL5iH8G2PupItfhveLQhb9_WLmuY5Xm8YGASj6eyqDZmBUaOs3xpIoOSziBdt/s320/ala.jpg)
අර්තාපල් ආනයනය තහනම් කිරීමට හෝ ආනයන බදු වැඩිකිරීමට කඩිනමින් කටයුතු කරන බව වාරි මාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. අර්තාපල් වගාකරන ගොවීන්ට සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගන්නා බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
බදුල්ල, වැලිමඩ ප්‍රදේශයේ උමා ඇළ ව්‍යාපෘතියේ පිළිසකර කිරීමේ පළමු අදියර නිමකිරීම වෙනුවෙන් පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මෙම අදහස් පළ කළේය.adaderana
0 comments:
Post a Comment