![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj91-2-5B7B2i3lPa6UapVXhUhnWo8ApbIBV-NiYUzUtG9m5JPpQHyZe_HLvFOowmUnwxPepQWT7XN6wbj5thboBVIkpHSRxEqrXpN70ngaLkAE10flNYhp8Vp4jzJWkhfBTDCihfnnWOPW/s320/gathana.jpg)
ස්වයංක්‍රීය පිස්තෝලයකින් වෙඩි තබා පුද්ගල ඝාතනයක් සිදුකිරීමට සැකපිට කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මේ වසරේ පෙබරවාරි 08 වන දින රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලීසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ කුරුවිට පොලීසිය මොවුන් දෙදෙනා පසුගිය 11 වනදා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
ඝාතනය සිදුකර ඇති බව කියන පිස්තෝලය ද පොලීසිය විසින් සොයාගෙන තිබේ. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වීම සඳහා ඝාතනයට ලක්වූ පුද්ගලයාගේ මෘත ශරීරය අද දින ගොඩගැනීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment