
වෙල්ලාවලි, මන්ඩූර් මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කැබ් රථයක් හා පාපැදියක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් තුවාල ලැබූ පාපැදිකරු මඩකලපුව රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බව සඳහන්ය. මියගොස් ඇත්තේ කුරුමන්වේලි ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. adaderana
0 comments:
Post a Comment