![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiokiLr7fX3mNQf7z_DfLAoWFGmQrk3tGU2lWQ9NtNbYhSvja6WvjePLd98guJ-jYNfdZSahCkjxSI5gXswg_ilL5GIYC1_C0zmQcbX64nknIgcwO1S4HCQigTJx42lU-BBm3yRSG48uTwe/s320/duba.gif)
ශ්රි ලංකාව හා ඩුබායි අතර නව ගුවන් ගමන් සේවයක් ආරම්භ කිරීමට පියවරගෙන තිබේ. ඩුබායි ගුවන් සමාගමක් මගින් මෙම ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිත බව සඳහන්ය. ලබන මස සිට ආරම්භ කිරීමට නියමිත මෙම ගුවන් සේවය අඩු වියදම් ගුවන් සේවයක් ලෙස පවත්වාගෙන යාම මෙමගින් අරමුණු කෙරෙන බව එම ගුවන් සමාගම පවසයි.
ශ්රි ලාංකික ගුවන් මගීන් ලක්ෂ තුනක් පමණ මෙහි සේවය ලබාගනු ඇති බවට අදාළ ගුවන් සමාගම අපේක්ෂා කරයි. සඳුදා, බදාදා, බ්රහස්පතින්දා සහ සෙනසුරාදා යන දිනවල දෙරට අතර ගුවන් ගමන් සිදුකිරීමට ද නියමිතය.adaderana
0 comments:
Post a Comment