
කුලී ගමන් යන මුවාවෙන් ගමනාන්තයට නොගොස් මගීන් අතරමං කර ඔවුන් සතු භාණ්ඩ පැහැරගන්නා පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසියට ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව පරීක්ෂණ පැවැත්වු නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මාතලේ දික්කිරියවත්ත ප්‍රදේශයේදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව සඳහන්ය. මේ සම්බන්ධයෙන් මාතලේ පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි. adaderana
0 comments:
Post a Comment