![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhjoWwIBRFKPHDnEodzto8QiaF7eb4cKjdf3OoWP8xlJ3UsNqdik_xMl9e_y-OR9Odq2dAU36W5AKPmcp0u3M-4ZRzWuTLd8ZHq9gwNvQfrAXB_lNOOrv2quBjntmlIAYVtw9-wWmWotvQm/s320/katu.jpg)
කටුනායක ගුවන් තොටුපළ වෙත ගමන් ගන්නා මගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් මගින් කොළඹ නගරයේ සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ දක්වා විශේෂ ගුවන් සේවාවක් ආරම්භ කර තිබේ. ඒ සඳහා 011- 3144944 begin_of_the_skype_highlighting 011- 3144944 end_of_the_skype_highlighting අමතන ලෙස දැනුම් දී තිබේ. adaderana
0 comments:
Post a Comment