
ජලයෙන් යට වූ ප්‍රදේශවල ජනයාගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් නාවික හමුදාවෙන් බෝට්ටු 22 ක් සමග කණ්ඩායම් 23 ක් යොදවා තිබේ.ඒ අනුව වත්තල,මීගමුව,ගම්පහ සහ කටාන යන ප්‍රදේශවල පීඩාවට පත් ජනයා ට පහසුකම් සැලසීම සඳහා නාවික භට පිරිස් කටයුතු කරන අයුරු ඡායා රූපයේ දැක්වේ. adaderana
0 comments:
Post a Comment