
සරසවි සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම ගායන ශිල්පියා වූ ප්‍රවීණ ගායන ශිල්පි නාරද දිසාසේකර මහතා මීට ස්වල්ප මොහොතකට පෙර අභාවප්‍රාප්ත වී තිබේ. 1964 දී"රන්මුතු දුව"චිත්‍රපටය වෙනුවෙන් ඔහු ගැයූ"ගලන ගඟකි ජීවිතේ"ගීතයට සරසවි සම්මානය හිමිවිය.
නාරද දිසාසේකර මහතා නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙකු වන සාරංග දිසාසේකරගේ පියාණන්ය. adaderana
0 comments:
Post a Comment