![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIFFqh936tvb7uV8jC3qbEF6Zonu_HGGnc0mzeZ9g-b2U_6tb9K2l1vqCKtGevf4u73C0a0qBchq42G7ZnjIxoJtpZHD4ERMDgYZqyjFIxdFYnexIeUV94TMTvBbZ93I_WBMmJz28UZ199/s320/dura.jpg)
ජංගම දුරකථන සොරකම් කිරීම ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයෙකු ග්‍රෑන්ඩ්ස්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මොහු කාලයක සිට අධිකරණය මග හරිමින් සිටි පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.
කොළඹ මධ්‍යම දිසා දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් සිදුකළ වැටලීමකදී මොහු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ. අත්අඩංගුවට ගත් සැකකරු මත් ද්‍රව්‍ය වලට දැඩි ලෙස ඇබ්බැහි වී ඇති බවට පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී තිබේ. adaderana
0 comments:
Post a Comment