![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiGs-RUzoTQHPrEnj0Wi4lMzocVxRc9sm1BEYMk9PoTeDvJ5M-ZevlJHt0kw20vqwdrEbaqeAGEaHNmKzhlnRlIboxIfPtCXkbnLnKa0Mqmw3zUHv6AwCqtP9wzdeeOKY1AaOv_JNbRrSpn/s320/bala.jpg)
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් සතු බලතල පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන් වෙත ලබාදෙන බව විෂය භාර අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. වඩාත් හොඳ සෞඛ්‍ය සේවයක් ක්‍රියාත්මක කිරීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ අනුරාධපුර හෙද පුහුණු පාසලේ පැවති උත්සවයක් අමතමිනි. adaderana
0 comments:
Post a Comment