
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සභාපති ධූරයට සුප්‍රකට ව්‍යාපාරික හැරී ජයවර්ධන මහතා පත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන් වේ.
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ටයිටස් ජයවර්ධන මහතා පවසන පරිදි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
ඒ අනුව ඔහු බොහෝ දුරට එළඹෙන මැයි 19 හෝ 20 යන දෙදිනෙන් එකක වැඩ බාරගනු ඇතැයි අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියි. adaderana
0 comments:
Post a Comment