![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjqjanrVS2ZjiITkyvTvKwGLXuI3Rf7xLdgf4zlrq6fHXrxxyWT_EPoVknhzij0014RXK4lozHzKPaIWW6-GtzEnWjxA7G8oGy2D-6Pul47EHHKy39_W16-7gTwxQrIKMf-A9hKCK-3gvH4/s320/saa.jpg)
පක්ෂ ප්රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ ඉදිරියේ දී එක්සත් ජාතික පක්ෂ නායකත්වය හම්බන්තොටට ගෙනඑන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි. පක්ෂයේ නායකත්වය පමණක් නොව රටේ නායකත්වය ද ඉදිරියේ දී හම්බන්තොටින් බිහිවන බව ඔහු පෙන්වා දෙයි. ජනතාව නගා සිටුවීමේ අරමුණින් මෙම පියවර ගන්නා බව ඒ මහතා අද හම්බන්තොට ගජනායක ගම්මානයේ පැවති උත්සවයක් අමතමින් සඳහන් කළේය. adaderana
0 comments:
Post a Comment