
නුවරඑළිය -හඟුරන්කෙත ප්‍රදේශයේ ලොරියක් පාරෙන් ඉවතට පැනීමෙන් සිදුවූ අනතුරකින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් විසි අට දෙනෙකු තුවාල ලබා තිබේ.
අද පස්වරුවේ මෙම අනතුර සිදුවූ බව හඟුරන්කෙත පොලීසිය සඳහන් කරයි. මිය ගිය සිව්දෙනාගෙන් තිදෙනෙකු ස්ත්‍රීන් බවත්,තුවාල ලැබූවන් හඟුරන්කෙත රෝහලට ඇතුළත් කර ඇති බවත් සඳහන් වේ. adaderana
0 comments:
Post a Comment