![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEil8vULBQiPOLyBWF9QgPEpkxVeGx_h1rGgL_JbLASBIFsScU__KdFEjkfLP3kRbC-lO3iRS7oXvahxBe3R73uWPxc78LHA9UWe4kSZ9qhyIILhxn5q6J4okNkA8vnK1UUeM2Jvv3xTEpJ9/s320/un.jpg)
එක්සත් ජාතික පක්ෂය තුළ මෙවර සැබෑ ප්රතිසංවිධානයක් සිදුවන බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ගයන්ත කරුණාතිලක මහතා පවසයි.
පක්ෂයේ නවක මන්ත්‍රීවරුන්ට නිසි තැන ලබාදීම අත්‍යවශ්‍ය බව මන්ත්‍රීවරයා පෙන්වාදෙයි. පක්ෂය තුළ තීරණ ගැනීමේ දී රට පිළිබඳව ගැඹුරින් සිතා බලා තීරණ ගැනීමේ අවශ්‍යතාවයක් ඇති බව ද මන්ත්‍රීවරයා පවසයි.
සජිත් ප්‍රේමදාස මහතා මෙන්ම ප්රබලයින්ට පක්ෂය තුළ වැඩි වගකීම් ප්‍රමාණයක් ලබාදිය යුතු බව ද ගයන්ත කරුණාතිලක මහතා ප්‍රකාශ කළේය. adaderana
0 comments:
Post a Comment