![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiVn6AY5a03Ij3USroTlB3l890WLDD7b6CfmYmAQHnDiNrPeAx7DgmAgr5p-6wNM2yq9cvCdpEBxljF_idM8gLahDjdUhmvWLfxY6_gqHfbzSygZZmC76vJcralfiR9E_hQa3Oem6gJMtPH/s320/bom.jpg)
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පසුගිය මහ මැතිවරණයට තරග කළ චන්දන කත්රිආරච්චි මහතාගේ නිවසට ප්රහාරයක් එල්ල වී තිබේ.
ප්රබල ඇමතිවරයෙකුගේ ආධාරකරුවන් පිරිසක් විසින් මෙම ප්රහාරය එල්ල කළ බව චන්දන කත්රිආරච්චි මහතා පැවසුවේය. ඊයේ පස්වරුවේ මෙය සිදුවූ බව ඔහු කියා සිටියි. adaderana
0 comments:
Post a Comment