
ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ බේරුවල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වී තිබේ. ඊයේ රාත්‍රී මෝටර් රථයක, පදිකයෙකු ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
අනතුරින් මිය ගොස් ඇත්තේ සූරිය වැව ප්‍රදේශයේ පදිංචි 62 හැවිරිදි පුද්ගලයෙකි. අනතුර සිදු කළ මෝටර් රථය අත්අඩංගුවට ගැනීම සඳහා බේරුවල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. adaderana
0 comments:
Post a Comment