![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnKhqgbB3ig_y_FAgBhjd2N0RFXhL11UwRaMMsHdJR9wZUhzYXQ99Pdgq0w-deyadq5aRLZa5P_hk1A760wjzgwFvCo5y2-NFFoFbzK2tsldDpmNcdKtVNPFqAl2h3F8rVW7PoS8QAgQcC/s320/fon.jpg)
ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයේ නායක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද රැස්වුණු මංගල පාර්ලිමේන්තු සැසියට සහභාගී වී පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු ලෙස දිවුරුම් දී තිබේ. හෙතෙම ප්රජාතන්ත්රවාදී ජාතික සන්ධානයෙන් කොළඹ දිස්ත්රීක්කයෙන් මනාප ඡන්ද 98,458 ක් ලබා පසුගියදා පාර්ලිමේන්තුවට තේරීපත් විය. adaderana
0 comments:
Post a Comment