![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTugUvm1asxXtVSKiVhBlm3qWUFwzgwObNiHQXbaCSdySISVjZWqKUrLOI59a-d2bPsOf8Hl1lH87UKXsH20hJgjgjcfBBeaekI_Pe4v_ATkRzluEPvpO7eHrVgIFBqsfzyyAKddyO5TV_/s320/sura.jpg)
හෙට සහ අනිද්දා යන දෙදින තුළ දිවයින පුරා සුරා සැල් වසා තැබීමට රජය තීරණය කර තිබේ. මහ මැතිවරණය හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව සඳහන් වේ. මීට අමතරව සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබන 13 සහ 14 යන දිනයන්හි සුරා සැල් වසා දැමීමට රජය තීරණය කර තිබේ. adaderana
0 comments:
Post a Comment