
වාලච්චේන, ඔඩ්ඩමාවඩු ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටි දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධාන සහ එක්සත් ජාතික පෙරමුණේ දෙපිරිසක් අතර මෙම ගැටුම සිදුවී ඇති බව අප වාර්තාකරු පැවසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණු ආධාරකරුවන් දෙදෙනෙකු වාලච්චේන පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ada
0 comments:
Post a Comment