
ජී.එස්.පී.ප්ලස් සහනය ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට විශේෂ දූත කණ්ඩායමක් අද බ්‍රසල්ස් බලා පිටත්ව යාමට නියමිතය.
එහිදි ඔවුන් යුරෝපා කොමිසම සමග අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇත. මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය පි.බී.ජයසුන්දර, විදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් රෝමේෂ් ජයසිංහ, අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සුහද ගම්ලත් සහ නීතිපති මෝහාන් පීරිස් යන මහත්වරුන් මෙම දුත පිරිසට අයත්ය.
0 comments:
Post a Comment