![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsZbGKbl3GJWMhLPAk_Z_bK-tQ1RHfi5EWRW1xBaZOxlJvtCzTRiFyOVaVV2yUHkuh2ZwmtMf0kJ1JXiiqF_EGjhYGec2AzyXGVhMJCVwPMeLZk-Y1OHhVnLOnLqGHRqUO3pDUcjzvKaVG/s320/polo.jpg)
ත්‍රීකුණාමලය මූලස්ථාන පොලිස් පරීක්ෂක සහ තවත් පොලිස් නිලධාරීන් තිදෙනෙකු වැඩ තහනමට ලක් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි. පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් මොවුනට එරෙහිව චෝදනා එල්ල වී ඇති බව ද හෙතෙම සඳහන් කරයි. ada
.... WWW.SRISPEED.COM .... on Facebook
|
Copyright © 2009 උණුසුම් පුවත් . Blogger Templates created by Deluxe Templates | Blogger Styles | Wordpress theme by Reviewitonline.
0 comments:
Post a Comment