![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjZ_xHvHJDbMlouAqqo_wQtCNhHeGdf9_GMK-R8acSJhdIC1mbiTZZ582B98PL27ymru7MgdzEeYVrJndVWrnBZarzt9j9MTB3fl0QheMgdrsMeP1sC47yfEma6E28ZJjsFC_iEmlZ28iVV/s320/ltt.jpg)
එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සාමාජිකයින් පිරිසකට ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා උපකරණ තොගයක් බෙදා දී තිබේ.
නැඟෙනහිර පළාතේ ක්‍රියාකාරීව සිටි එල්.ටී.ටී.ඊ සාමාජිකයින් 550 දෙනෙකුට අමෙරිකානු ආධාර මත මෙම උපකරණ බෙදා දී ඇති බව සඳහන් වේ.
කෘෂිකර්මාන්තය සහ ධීවර කටයුතු සඳහා අවශ්‍ය ආම්පන්න තොගයක් මේ යටතේ බෙදා දී ඇත. එල්.ටී.ටී.ඊ සාමාජිකයින් යළි සමාජගත කිරීමේ වැඩපිළිවෙළෙහි පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක වේ.
එල්.ටී.ටී.ඊ ය සහ ටී.එම්.වී.පී යට අනුබද්ධව කටයුතු කළ සන්නද්ධ සාමාජිකයින් දහසක් නැවත සමාජගත කිරීමේ වැඩපිළිවෙළක් ද සංක්‍රමණිකයින් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ දායකත්වය ඇතිව ක්‍රියාත්මක කෙරේ. ada
0 comments:
Post a Comment