![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh-Ty9F3WcPjPri2qpFCMF-8BYHYCiASTP9lMMHgQMrnakoCcCiozxspnr_ncONhoYG_6TUNkbqfXSlEOSmnwvGmcyoOThYEeJdmmTDTjxD1lw4rD2kDths6yiRj1MoRT9xhDbPOXWbAtoy/s320/sb.jpg)
පක්ෂ මාරුකිරීම රජයක් පෙරළීමටත් වඩා අපහසු කාර්යයක් බව එස්.බී. දිසානායක මහතා පවසයි. ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ඉහළ තනතුරක් දරමින් සිටියදී තමන්ට ඉවත් වීමට සිදුවූයේ පක්ෂ නායකත්වයේ තිබූ අඩුපාඩු නිසා බව ඔහු සඳහන් කරයි.
කුණ්ඩසාලේ මැණික්හින්න ප්රදේශයේ සමෘද්ධි නිලධාරීන් පිරිසක් අමතමින් එස්.බී. දිසානායක මහතා මේ අදහස් පළ කළේය. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය ද පක්ෂ සාමාජිකයින්ට ඇහුම්කන් නොදී බෙදුම්වාදීන්ට සහය ලබාදීම නිසා නැවත වරක් පක්ෂය මාරුකිරීමට තමාට සිදුවූ බව එස්.බී. දිසානායක මහතා වැඩිදුරටත් ප්රකාශ කළේය. ada
0 comments:
Post a Comment