
දඹුල්ල ප්‍රාදේශීය සභාව මහ නගර සභාවක් ලෙස සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ යෝජනාවකට අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බව සඳහන්ය. දඹුල්ල නගරය දිවයිනේ අනෙකුත් නගරවලට වඩා ශීඝ්‍රයෙන් දියුණුවීම සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කළේය. දඹුල්ල නගර සභා බල ප්‍රදේශය නියෝජිත කොට්ඨාශ 12 කින් සමන්විතය. ada
0 comments:
Post a Comment