![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjge3A0M2a5AKqXEgsxO_IQ84A2vBsICQ_VkUNuN5oudqxVipzOnHZhHXDNZyncplYDnjtclrVSPl-h7zj6sRGWKgz15O0kRBKCeBgzpteOZik2e3afWeIVYn3oN1YjTWZUZ1qmHWHjCAsr/s320/pos.jpg)
පෝස්ටර්,බැනර්,කටවුට් මුළුමනින්ම ඉවත් කිරීමට හැකියාවක් නැතැයි පොලිස්පති මහින්ද බාලසූරිය මහතා පවසයි.
ජනාධිපතිවරණයේදී තරඟවැදුණේ සීමිත පිරිසක් වුවත් මහ මැතිවරණයේදී 7000 ට වැඩි පිරිසක් තරඟවදින බැවින් පෝස්ටර්,බැනර්,කටවුට් ඉවත්කිරීමේ 100% ක ප්‍රගතියක් අපේක්ෂා කළ නොහැකි බවද පොලිස්පතිවරයා කියා සිටියේය.
එසේ වුවත් ඊයේ දිනයේ සිට පෝස්ටර්,බැනර්,කටවුට් ඉවත්කිරීමේ කටයුතු සිදුකරන බව හෙතෙම කියා සිටියේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. ada
0 comments:
Post a Comment