
රජ රට විශ්ව විද්‍යාලයේ පීඨ තුනක් දින නියමයක් නැතිව වසා දැමීමට පාලන අධිකාරිය තීරණය කර තිබේ. සිසුන් පිරිසක් සහ ගම්වාසීන් පිරිසක් අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් මෙසේ තාවකාලිකව පීඨ තුනක් වසා දැමීමට තීරණය කළ බව උපකුලපති මහාචාර්ය ඒ.ඒ නන්දසේන මහතා සඳහන්කරයි. adaderana
0 comments:
Post a Comment