
අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී මිලිමීටර නවය වර්ගයේ මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක් සහ පිස්තෝලයක් ද සොයාගෙන තිබේ.
මෙම පුද්ගලයින් මිනුවන්ගොඩ ප්‍රදේශයේ රන් භාණ්ඩ කොල්ලකෑමක් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වු කරුණු මත අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. adaderana
0 comments:
Post a Comment