![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgxbi2MxmEgIdqwknDed-0BPJt6Wf8IZiYjQJqUcHHH6w-XH_Xks1pWwzt92x_qcNZjLw0Oy_2fm59uCfZv_0XFkAIx3Sqrr_A1A7q3zpKAwgdhg0th1ZVbGHULTrD5qgD6yfjYUpw8ypVc/s320/unp.jpg)
එක්සත් ජාතික පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්රිධූර නාමලේඛනය ප්රකාශයට පත් කර තිබේ. පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක, විපක්ෂයේ හිටපු සංවිධායක ජෝෂප් මයිකල් පෙරේරා, එක්සත් ජාතික පක්ෂයේ හිටපු සභාපති රුක්මන් සේනානායක, කේ.එන්.චොක්සි, ඉරාන් වික්රමරත්න යන මහත්වරුන්ගේ නම් ඊට ඇතුළත් වී ඇත. තිලක් මාරපන, හර්ෂද සිල්වා, ටි.එම්.ස්වාමිනාදන්, ආර්.යෝගරාජන් යන මහත්වරුන් ඇතුළු තවත් 19 දෙනෙකුගේ නම් ද එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවට ඇතුළත්ය. මෙම නාමලේඛනය මැතිවරණ කොමසාරිස්වරයා වෙත අද භාරදුන් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. ada
0 comments:
Post a Comment