
නාම යෝජනා භාර දීමේ අවසන් දිනය වන අද රාජගිරිය මැතිවරණ මහ කාර්යාලය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබේ.රථවාහන තදබදයක් ඇති වුවහොත් ඒ පිළිබඳ කටයුතු කිරීම සඳහා ද අමතර පොලිස් නිලධාරීන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා සඳහන් කළේය.
0 comments:
Post a Comment