
මන්නාරම් මුහුදු තීරයේ ඛනිජ තෙල් ගවේෂණ කටයුතු ලබන මාසයේ සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඉන්දීය සමාගමක් මගින් මෙම ගවේෂණ කටයුතු සිදුකිරීමට නියමිතය. එහි මූලික අදියර යටතේ භූමි ලක්ෂණ හා මුහුදු රළ පිළිබඳ අධ්‍යයනයකද යෙදෙනු ඇත.
ලබන වසරේ ඔක්තෝබර් මාසයට පෙර පර්යේෂණාත්මක ළිං 3 ක් හෑරීමට අදාළ සමාගම බලාපොරොත්තු වෙයි. වර්ග කිලෝමීටර් 3000 ක මුහුදු වපසරියක අදාළ ඛනිජ තෙල් ගවේෂණයේ මූලික පර්යේෂණ කටයුතු සිදුකිරීමට නියමිතව ඇත. ada
0 comments:
Post a Comment