
එක්සත් ජාතික පෙරමුණේ දිස්ත්‍රික් සමුළුව අද රත්නපුරයේ දී පැවැත්වේ. ඒ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. රටේ පවතින තත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් මෙම දිස්ත්‍රික් සමුළුව කැඳවන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා කියා සිටියේය. අද සිට මාර්තු මස 15 වන දින දක්වා දිස්‍ත්‍රික් ගණනාවක මෙවැනි සමුළු සංවිධානය කර ඇති බව ඔහු පැවසුවේය. ada
0 comments:
Post a Comment