![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6tHLvxhoC5H-OMvliyaPTInTiwDKMinyNTjgOwNFKKfLLPuWGCWGStVTAcZNQ4_b3eAM6EuhBLgHsIH8LeF1OGCapPfxRxBWz0EEnfiiM_5_JYjHviEbGwhUisO3bPHVWwKBvpJr7aQsb/s320/raa.jpg)
ශ්‍රීලංකා මහ බැංකුව විසින් 2010 වසරට අදාලව පෙන්නුම් කරන ලද ආර්ථික වර්ධනයක් මහ ජනතාවට අත් නොවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
මහ බැංකු වාර්තාවේ සඳහන් සංඛ්‍යා දත්ත බැංකු වාර්තාවට පමණක් ම සීමා වූ දත්ත බව හෙතෙම කියා සිටියි.
යුද්ධය නිමා වුවද රටට නිවරදි මාර්ගෝපදේශනයක් ලැබී නොමැති බවත්,රටේ ජනතාවට උසස් ජීවන තත්ත්වයක්,යහපාලනයක් ලැබිය යුතු බවත් රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ The Economist පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමිනි.
0 comments:
Post a Comment