
කෝටි ගණනක රත්‍රං සහ මුදල් මංකොල්ල කෑ ප්‍රධාන පෙළේ කල්ලියක් කොටු කර ගැනීමට රාගම පොලීසිය සමත්ව තිබේ.. රාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සඳහන් කරන පරිදි මෙම කොල්ල කල්ලිය ලක්ෂ 70 කට අධික රත්‍තරං කොල්ල කා ඇති බවට තහවුරු කර ගෙන ඇත. විවිධ ක්‍රම වලින් කොල්ල කෑ මුදල් ප්‍රමාණය රුපියල් කෝටි 02 කට වැඩි බව පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියි. කොල්ල කල්ලියට සම්බන්ධ පුද්ගලයින් 6 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළඟ තිබී ගිනි අවි 02 ක් ද සොයා ගෙන ඇති බව පොලිසීය පවසයි. ada
0 comments:
Post a Comment