![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjDxpokeuqEikHlwCt55d-yqhTH3KlzN0pis6SnsYAGcrpfltv_npteJMTmH7C9loUDZQ6fLXnpkC_Ql3rNxxQI14MGUUDEaJS6MBaMB3aJL7UcB1UenlifiKoqHtXHPgtN98KI6D8cN3Ym/s320/bas.jpg)
ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ රත්ගම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තවත් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
අද පෙරවරුවේ බස්රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා ප්‍රකාශ කරයි.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. ඒ අතර පාසල් සිසුන් සිව්දෙනෙකු වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
රියදුරන්ගේ නොසැලකිලිමත්භාවය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.adderana
0 comments:
Post a Comment