![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnrowfFwozclW16pUN8_c0Ehf8FXXvNdUEvCdQmf3M0zfQvB32ajFxOGt6wrSNXOwEf448Q_8RpPFTKaEMzSDbV_Frp1uTjD487leyrXP4Ar88yGvPuCZz4RFcEcPZUUhkGxCZ7AGSiylT/s320/bbb.jpg)
මව්පියන් සහ දේශපාලනඥයන් දරුවන්ගේ ළමා කාලය උදුරාගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
වර්තමානයේ පාසල් දරුවන් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන රටාවකට හුරුකිරීම තුළින් මෙය සිදුව ඇති බව අමාත්‍යවරයා පෙන්වාදෙයි.
අද(11) ජනකලා කේන්ද්‍රයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළ කළේය.
අතීතයේ දී පාසල් දරුවන්ට සෞන්දර්ය රසවින්දනය සඳහා උපරිම නිදහසක් තිබූ බව එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
adaderana.lk
0 comments:
Post a Comment