
විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක කරූ ජයසූරිය යන මහත්වරුන් ඇතුළු එම පක්ෂ ක්‍රියාකාරිකයින් කිහිපදෙනෙකු සහභාගි වූ මාධ්‍ය හමුවක් අද(11) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්විණි. එහිදී විපක්ෂ නායකවරයා රැස්ව සිටි මාධ්‍යවේදීන් ඇමතූ අයුරු ඉහතින් දැක්වේ. හෙට(12) පැවැත්වීමට නියමිත පක්ෂ සම්මේලනයට සහභාගි විය හැක්කේ අවසරය ඇති පුද්ගලයින්ට පමණක් බව මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
0 comments:
Post a Comment