
අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති පක්ෂ මහා සම්මේලනයේදී එක්සත් ජාතික පක්ෂ නව පක්ෂ ව්‍යවස්ථාව සම්මත කර ගත් බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි. එක්සත් ජාතික පක්ෂ මහා සම්මේලනය අද පෙ.ව 9.30 ට පමණ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ විය
0 comments:
Post a Comment